විශ්වදීපනී ජාතික පාසල - අඹන්පොල

මහව

විශ්වදීපනී ජාතික පාසල - අඹන්පොල

whatsapp-image-2025-04-10-at-11.10.33_3e336577.jpg
whatsapp-image-2025-04-10-at-12.15.17_54eab6b6.jpg
whatsapp-image-2025-04-10-at-12.15.17_9f536aaf.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ ඇතුගල්පුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන්ට නැණ ගුණ සපිරි අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන්ට මහඟු අවස්ථාවන් ලබා දෙමින් ප්‍රදේශයේ විරාජමානව වැජඹෙන අප පාසල දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

“ ප්‍රශස්ථ අධ්‍යාපනය තුලින් විශිෂ්ඨ දරුවෙක් ”

දැක්ම

සහ

මෙහෙවර

“ගතසිත මෙහෙයවා ඉගෙනුම සඵල කරගත් නැණ ගුණදමින් යුත් ජාතික හා ප්‍රාදේශීය අවශ්‍යතා සපුරාලන උගත් ‚ විනයගරුක ශ්‍රී ලාංකිකයෙක් බිහිකිරීම ”

දැක්ම

සහ

මෙහෙවර

“ ප්‍රශස්ථ අධ්‍යාපනය තුලින් විශිෂ්ඨ දරුවෙක් ”

“ගතසිත මෙහෙයවා ඉගෙනුම සඵල කරගත් නැණ ගුණදමින් යුත් ජාතික හා ප්‍රාදේශීය අවශ්‍යතා සපුරාලන උගත් ‚ විනයගරුක ශ්‍රී ලාංකිකයෙක් බිහිකිරීම ”

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025

මැදින් පෙර පොහොය වැඩසටහන

සිසුන්

ගුරුවරුන්

පන්ති කාමර

අනධ්‍යයන කාර්ය මණ්ඩලය

විශ්වදීපනී ජාතික පාසල - අඹන්පොල